What is Merchi-AI Robot? , It’s the humanoid robot program initiated by Department of Electrical and Information Engineering (DEIE), Faculty of Engineering, University of Ruhuna, In view of promoting robotics and agent technology worldwide. The project carries on under the supervision of Mr. Eranda Jayathunga, the head of the Agents and Robotics lab of Faculty of Engineering University of Ruhuna and currently working as senior lecturer attached to DEIE, Mr. Gaveen Ranabahu le ads the team of 20 undergraduate students from DEIE and DMME (Department of Mechanical and Manufacturing Engineering ) having a common passion for the field of robotics. Team Merchi will put its efforts to build a robot having a human- like appearance with artificial intelligence voice recognition and facial recognition, overcoming the difficulties of building an effective system to automatically detect humans with the normal cameras available on the robot and applying computer vision ,designing graphical user in...
Popular posts from this blog
ඇරඹුම...
රොබොටික්ස් කියන්නෙ ඉන්ජිනෙරු ක්ෂෙත්රයෙ සහ විද්‍යාවෙ තවත් එක ශාඛාවක්. ප්‍රධාන වශයෙන් රොබොවක් තුල යාන්ත්‍රික ඉන්ජිනෙරු විද්‍යාව විද්‍යුත් හා විදුලි ඉන්ජිනෙරු විද්‍යාව සහ පරිඝනක විද්‍යාව දැක ගත හැකි වන අතර රොබොවකින් කර ගැනීමට නියමිත කාර්යයට අනුව තවත් විවිධ ක්ෂෙත්ර වල දැනුම රොබොවක් නිර්මානය කර ගැනීම සඳහා නිර්මානකරුවන් උපයොගී කරගනි (මෙම කරුණු පිලිබදව විස්තරාත්මක තොරතුරු ගෙන ඒ මට බලාපොරොත්තු වන්නෙමු ). මුල් කාලයෙදි රොබවක් ලෙස හදුන්වා දෙන ලද්දෙ කිසියම් විධානයකට අනුව කිසියම් කාර්යයක් කිරීමට හැකි වු පිරිසකටය එහෙත් තාක්ෂණයෙ දියුනුවත් සමඟ ම මෙම කියමන වෙනස් වී ඇත. අද වන විට රොබො තාක්ෂනය මිනිසාගෙ කාලය ඉතිරි කරදීමට වග බලා ගනිමින් සිටින අතර රොබොවක් තුල ඇති නිරවද්‍ය වුත් අතිෂය වෙගවත් වුත් ගනනය කිරීමේ හැකියාව මේ සඳහා ප්‍රධාන වී ඇත. ගනනය කිරීමේ වේගය තවදුරටත් දියුනු කිරීමට ලොව පුරා ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් තව දුරටත් පරීක්ෂණ කරමින් සිටී. මෙහිදි පුර්ණ ගෞරවය විද්‍යුත් ක්ෂත්‍රයෙ හා පරිඝනක ක්ෂෙත්රයෙ ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් සතු වේ. රොබොවක් ඔනෑම තත්වයක් දී ඔනෑම විශේෂිත වු කර්තව්...
මොනවද මේ Arduino board කියන්නෙ?
Arduino UNO board. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දියුණු වෙමින් යද්දි විද්‍යාඥයින්ට තේරෙන්න පටන් ගත්තා දැනුම සොයාගන්නවා මෙන්ම දැනුම පාවිච්චි කරන එකත් වැදගත් කියලා. මුල් කාලයේ දී ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරලා, අලුත් විදියකට කල්පනා කරලා, ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක ආධුනිකයන් හට ලෙසි දෙයක් උනේ නෑ. ඒ වගේම Programming දැනුම භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් වැඩක් ගන්නවා කියන එකත් පහසු උනේ නෑ. මේ ගැටලු වලට විසඳුම් සපයමින් නැවත නැවත සැකසුම් වෙනස් කරමින් විවිධ පරිපථ වර්ග අත් හදා බැලිය හැකි ලෙස micro-controller පරිපත පුවරු ලෝකයට එළි දැක් වෙනවා. Arduino board කියන්නෙත් අන්න ඒ විදියට ලෝකයා අතරට පැමිණුන ඉතාමත් වැදගත් පුවරුවක්. Arduino පුවරු මිලෙන් අඩු වීම සහ හැසිරවීමට ඇති පහසුව නිසාත් ඉතාමත් ඉක්මනින් ලෝක ඉලෙක්ට්‍රොනික් ප්‍රජාව අතර ඉතා ජනප්‍රියත්වයක් ඉසිලිය හැකි උනා. සරළවම Arduino board එකකින් වෙන්නෙ අදාළ Inputs ලැබුණු පසු අප දී ඇති පරිදි Outputs ලබා දීමයි. මෙය නිවැරදිව , නිර්මාණාත්මකව යොදා ගැනීමෙන් ප්‍රයොජනවත් යමක් සාදා නිම කළ හැකි වේ. Arduino board භාවිතා කර ව්‍යාපෘ...
Comments
Post a Comment